තෙවන ඇස


Leave a comment

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර්

බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.

ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා. තව කියවන්න….

Beer-Slide-Background

Continue reading


1 Comment

මතකය අඩුද ? මතකය වැඩි කරවන්න ඕනද ? මෙන්න ඒකට නියම මග මෙන්න

දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම උත්සාහ කරන්නේ තම දරුවන් නීරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස් රැකියාවක නිරත කරවීමටය. ඒ සඳහා ඇතැම් දෙමාපියෝ මුළු සේසතම වියදම් කරති. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංතිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ වමට්ටමකට ගෙන ඒමට උත්සාහ කරති.

brain

Continue reading


Leave a comment

ඔයාලගේ ලේ වර්ගයෙන් හෙළි වන රහස් ඇසුවොත් මේවා පුදුම වනු නිසැකයි

ඔයාලගේ ලේ වර්ගයෙන් හෙළි වන රහස් ඇසුවොත් මේවා පුදුම වනු නිසැකයි

රුධිර වර්ග 4ක් තියෙන බව ඔයාලා දානවානේ. A, B, AB සහ O යන ප‍්‍රධාන සහ
+ සහ – යන අනුකාණ්ඩත් අපගේ රුධිර වර්ග වෙනවා. රුධිර වර්ගය අපට උරුම
වෙන්නේ දෙමව්පියන්ගෙන්ගෙනි. රුධිර වර්ග වල වැදගත්කම බොහෝ කලක සිට
ඌන නිමානය කර සිටියේ දුෂ්ට ජර්මානු නාසි වෛද්‍ය ඔටෝ රෙහෙ පෙන්වා දුන්
තර්කයක් නිසාවෙනි. එනම් රුධිර වර්ග A ආර්ය එනම් උතුම් සහ B වර්ගයේ අය
ආර්යන්ට වැඩ පහත් බවත්ය.

Blood_Compatibility.svg

Continue reading


2 Comments

සෑම උදෑසනකම කිසිවක් ආහාරයට ගැනීමට පෙර සුදු ළුනු කෑල්ලක් ආහාරයට ගෙන සිදුවන පුදුමාකාර දෙය ඔබත් අත්විදින්න

හිස් බඩ සුදු ළුනු කන එක එච්චරම වාසි ගෙන දෙන දෙයක් කියලා කවුරුවත් හිතන්නේ නැතුව ඇති. ඔයාලට ඇහිලත් ඇති සමහර අය කියනවා මේක ආච්චිලාගේ කාලේ එකක් කියලා. එත් ඇත්තටම මේක බොහොමයක් රෝග සුවකරන්න හා රෝග වලක්වන්න පුළුවන් ඉතාමත් ඵලදායී ක‍්‍රමවේදයක් වෙනවා.

3878613_orig - Copy

Continue reading