තෙවන ඇස


2 Comments

මෙම පානය මගින් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද?

තයිරොයිඞ් ග‍්‍රන්ථිය අපේ ශරීරයේ වැදගත් අවයවයක් බව ඔයාලා දන්නවනේ. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින් අපේ ශරීරයේ පරිවුර්තිය ක‍්‍රියා ක‍්‍රමවත් කරන අතර එය ශරීරයේ බර නිසිලෙස පවත්වාගෙන යාමටද, ආහාර දිරවීම වැඩිදියුණු කිරීමටද, කැල්සියම් උරා ගැනීම, ආතතියට එරෙහිව සටන් වැදීමට මෙන්ම නින්ද පිළිබද ආබාධ වලට එරෙහිව ක‍්‍රියා කිරීමට උදවු වෙයි.

Hypothyroidism Miracle Drink

Continue reading


4 Comments

ඉන්නන් දවස් පහෙන් නැති කරන විස්මිත සුදු ළුණු ප‍්‍රතිකාරය

ඉන්නන් (Verruca)) ඉතා සුලභ කවුරුත් හදුනන රෝගී තත්වයකි. අතේ, කකුලේ, මුහුණේ ඇතිවන ඉන්නන් පාසල් ළමුන් අතර ඉතා බහුලය. වෛද්‍යවරයකුගේ උදවු නොමැතිව බොහෝ දෙනා මෙම රෝගය තමන් විසින්ම හදුනා ගනී.

mole-removal-before-and-after.jpg

Continue reading


Leave a comment

අස්ථි සහ සන්ධි වේදනාවට ඇදහිය නොහැකි ප‍්‍රතිකාරය මෙන්න යොදාගන්නේ එකම එක අමුද‍්‍රව්‍යක් පමණය

ඔයාල විශ්වාස කරනවද එකම එක අමුද‍්‍රව්‍යක් යොදාගෙන තනන මේ බෙහෙත් වට්ටෝරුවට අස්ථි සහ සන්ධි වල වේදනාව අදහාගත නොහැකි ලෙස සමනය කර අස්ථි ශක්තිමත් කරන බව. විශ්වාස කල නොහැකි වුවත් සත්‍ය එයයි.
Cure Your Bones And Joints With Only One Ingredient

Continue reading