තෙවන ඇස


1 Comment

ලාදුරු ගැන ඔබ නොදන්නා තොරතුරු ගැන දැනගමු

මෙම රෝගය පිලිබදව සියලුම තොරතුරු මෙම ලිපියේ ඇති බැවින්,
සම්පුර්ණ ලිපිය කියවන්න…

laduru

Continue reading

Advertisements


1 Comment

කොහොමද දියවැඩියාව ඇස් පෙනීමට බලපාන්නේ කියලා ඔබ දන්නවාද ?

ඇස් කියන්නේ අපේ ශරීරයේ ඇති වටිනාම අංගයක්. ඉතින් මේ ඇස් පෙනීම නැති උනොත් අපි කොයි තරම් අසරණ වෙනවාද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. මෙම ලිපියෙන් ඔබට අපි පෙන්වා දෙන්නේ දියවැඩියාව කොහොමද ඇස් පෙනීමට බලපාන්නේ කියා. මෙසේ ඇතිවන ප්‍රධානම රෝග තත්ත්වයක් වන්නේ Diabetic retinopathy තත්ත්වයයි. සම්පුර්ණ ලිපිය කියවන්න…

diyawadiyawa

Continue reading


1 Comment

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප‍්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප‍්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි. එහෙනම් අපි බලමු අ වාසි මොනවද කියල
සම්පුර්ණ ලිපිය කියවන්න…

558664-lemon-safe-during-pr

Continue reading


1 Comment

රෝගියෙකුට මරු කැඳවන ඖෂධීය නාමයේ සහ වෙළෙඳ නාමයේ ඇති වෙනස ගැන ඔබ දැනුවත් ද?

වෙළෙඳ නාමයෙන් ඖෂධ නිර්දේශ කිරීම යනු වෛද්‍යවරු ඖෂධ නිෂ්පාදන සහ අලෙවි සමාගම්වලට අනුව කටයුතු කිරීම යෑයි පිරිසක්‌ තර්ක කරති. සෑම මොහොතකම ඖෂධීය නාමයෙන් ඖෂධ නිර්දේශ කිරීමේදී ඉතා නිවැරැදි ඖෂධය රෝගියාට ලබාදීමට ගැටලු මතුවන බව තව පිරිසක්‌ තර්ක කරති.
සම්පුර්ණ ලිපිය කියවන්න…

drug-01

Continue reading


1 Comment

දින 3ක් ඇතුළත සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන ප්‍රතිකාර ක්‍රමයක්

තෙල් සහිත ආහාර ක්‍රමයන්  අපගේ සෞඛ්‍යයට බොහෝ ආකාරයට අහිතකර වන නමුත් එ්වායින් වැළකී සිටීම පහසු නොවේ. සෑම තැනකම මෙම ආහාර දක්නට ලැබෙනවා. අපගේ දින 3 ක  පිරිසිදුකාරක ප්‍රතිකාර ක්‍රමය මඟින් ආහාර රටාවන් යහපත් ලෙස වෙනස් කරන අතර ඔබව තරබාරු කරවන සියලූ දේවල් වලින් නිදහස් කරයි. සම්පුර්ණ ලිපිය කියවන්න…

lllll

Continue reading


1 Comment

කොලොස්ටරෝල් ඉවත් කරන බලගතුම ස්වාභාවික ඔසු 6ක් – ඔබේ නිවසේ කුස්සියෙන්ම සොයාගත හැකියි

අපගේ ශරීරයේ රුධිරය ගෙන යන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වීම ගැනයි අපි අද කතා කරන්නේ. මේ ආකාරයෙන් රුධිර වාහිනී අවහිර වීම නිසා ශරීරයේ සමහර අවයව වලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා. සම්පුර්ණ ලිපිය කියවන්න…

remedies-for-clogged-arteries

Continue reading


3 Comments

ගැස්ට්‍රයිටිස් රෝගය අනිවාර්යයෙන් සුව කරන සාර්ථකම බෙහෙත දියබත හදලා කාලා බලන්න

පාරම්පරික ගැමි ජීවන රටාවත් එක්ක බැදුණු ආහාර රටාව අපෙන් ගිලිහුනු දවසේ ඉදලම අපිට ඉතිං නොයකුත් ලෙඩ රෝගම තමයි. මව් කුසෙන් එළියට එන්නත් ඉස්සෙල්ලා ඉදලම බෙහෙත් ගොනියක් විතර මැරේණකම්ම ගන්නවා. ක ටින්ම කිව්වොත් බෙහෙත් ඔරුවකම තමයි බැහිලා ඉන්න වෙන්නේ මෙි තියන ලේඩ කන්දරාවෙන් බෙරේනන නම්. එහෙම නේද?
සම්පුර්ණ ලිපිය කියවන්න…

Untitled-1

Continue reading