තෙවන ඇස

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර්

Leave a comment

බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.

ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා. තව කියවන්න….

Beer-Slide-Background

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි’ askmen නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල phytoestrogens නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි’ ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප‍්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක‍්‍රමවත් කිරීමයි’

බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප‍්‍රතිලාබ රැුසක් අත්වෙනවා’ දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි ත්‍දබා්‘සදබැ ාස ඍසජැරජ් ැ ක්‍මර් නම් වෛද්‍ය ආයතනය පවසනවා’ මෙහිදී ඔවුන් සඳහන් කරන තවත් දෙයක් වන්නේ බියර් විතරක් නෙමෙයි මේ සඳහා ව්‍යයමත් අවශ්‍ය බවයි’බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම’

ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා’

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි’ ්ිනපැබ නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල චයහඑදැිඑරදටැබි නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි’ ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප‍්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක‍්‍රමවත් කිරීමයි’

බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප‍්‍රතිලාබ රැුසක් අත්වෙනවා’ දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි Fondazione di Ricerca e Cura නම් වෛද්‍ය ආයතනය පවසනවා’ මෙහිදී ඔවුන් සඳහන් කරන තවත් දෙයක් වන්නේ බියර් විතරක් නෙමෙයි මේ සඳහා ව්‍යයමත් අවශ්‍ය බවයි.

උපුටා ගැනීමකි

අපගේ face book  පිටුවට like  එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න

post  එක වටිනවානම් පහලින්  share  කරන්න 

Leave a comment