තෙවන ඇස

දින 07 කින් කොන්දේ වේදනාව, සන්ධි වල සහ පාද වල වේදනාව නැතිකරගන්නේ මෙහෙමයි

Leave a comment

සමහර පුද්ගලයන් මේ කොන්දේ වේදනාව, සන්ධි වල සහ පාද වල වේදනාවෙන් පිඩා විදිනවා. සමහර විට මේ වෙනුවෙන් නොයෙක් දේ කරලා කිසිම ප‍්‍රතිඵලයක් අත් වෙන්න නැතුව ඇති. ඉතින් මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මේ තත්වය මග හරවා ගන්න ඉතාමත් සරල හා සාර්ථක බෙහෙත් වට්ටෝරුවක් නිවසේදීම සාදා ගන්නා ආකාරයයි. මේ බෙහෙත් වට්ටෝරුවෙන් ඉතාමත්ම හොද ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

Back-Pain-01

ඔයාලටත් මේ කරදරකාරී තත්වය තියනවනම් ඒ තත්වයෙන් මිදෙන්න මේ බෙහෙත් වට්ටෝරුව උදවු වේවි.

මෙම බෙහෙත් වට්ටෝරුව සාදා ගන්නා ආකාරය
පළමුව ආහාරයට ගත හැකි ජෙලටින් 150g සපයා ගන්න. (මෙය වෙළදපොලෙන් මිලදී ගත හැකිය, 150g මාසයක ප‍්‍රතිකාර සදහා ප‍්‍රමාණවත් වේ). ඉන් පසුව සැන්දෑවක ශිතකරණයෙන් ගත් සිසිල් ජලය කෝප්ප කාලකට ජෙලටින් 5g එක්කර හොදින් මිශ‍්‍ර කර එම මිශ‍්‍රණය ශිතකරණයෙන් පිටත පසුදා උදෑසන වන තුරු තබන්න. ඉන් පසුව ඔබට එය ජෙලි එකක් ආකාරයට දිස් වනු ඇත.

ඉන් පසුව එම මිශ‍්‍රණය කිසිවක් ආහාරයට ගැනීමට පෙර උදෑසන පානය කරන්න. ඔබට පුළුවන් මෙම මිශ‍්‍රණය කුමක් හෝ පානයක් සමග හෝ ජලය සමග මිශ‍්‍ර කරන්න නැත්නම් යෝගට් හෝ කිරි සමග එසේත් නොමැතිනම් ඔබ ප‍්‍රිය කරන ආකාරයකට මෙය පානය කරන්න පුළුවන්.

මෙය බෙල්ලේ, සන්ධි වල, පාද වල, කොන්දේ සහ කොදු ඇට පෙලේ වැනි ස්ථානවල වේදනාවෙන් පසු වන්නන්ට සුවය ගෙන දෙනවා. මේ ප‍්‍රතිකාරය මාසයෙන් අවසන් වූ පසු මෙය මාස හයක් දක්වා සිදු කරන්න

මෙය ඔබටම සකසා ගත හැකි ඔබගේ වේදනාවට සුවය ලබා දෙන ඉතාමත් සාර්ථක ක‍්‍රමයකි.

උපුටා ගැනීමකි 

අපගේ face book පිටුවට like එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න
post එක වටිනවානම් පහලින් share කරන්න

Leave a comment