තෙවන ඇස


Leave a comment

අස්ථි සහ සන්ධි වේදනාවට ඇදහිය නොහැකි ප‍්‍රතිකාරය මෙන්න යොදාගන්නේ එකම එක අමුද‍්‍රව්‍යක් පමණය

ඔයාල විශ්වාස කරනවද එකම එක අමුද‍්‍රව්‍යක් යොදාගෙන තනන මේ බෙහෙත් වට්ටෝරුවට අස්ථි සහ සන්ධි වල වේදනාව අදහාගත නොහැකි ලෙස සමනය කර අස්ථි ශක්තිමත් කරන බව. විශ්වාස කල නොහැකි වුවත් සත්‍ය එයයි.
Cure Your Bones And Joints With Only One Ingredient

Continue reading


2 Comments

සති දෙකෙන් මෙන්න මෙහෙම කොන්ඬේ වවමුද වැවීම වැඩිකර හිස කේ දිදුළුවන විශ්මිත ආලේපනය

ඔන්න අදත් අපි ඔයාලට කියල දෙන්නේ කොණ්ඩය සම්බන්ද ප‍්‍රතිකාර ක‍්‍රමයක් ගැන. අපේ හිතවතුන් හුගක්ම උනන්දු වෙන්න හිසකෙස් පිළිබද බව අපිට ලැබෙන ප‍්‍රතිචාර සහ ඉල්ලීම් වලින් පෙනෙනවා. ඉතින් අපි කෙස් සම්බන්ධ ලිපි වැඩිපුර ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ අපේ කෙස් පිළිබද අලූත්ම ලිපිය.

Homemade-Balm-Stimulates-Hair-Growth-and-Makes-it-Shiny

Continue reading


2 Comments

හිතාගන්න බැරි විදියට බඩ අඩු කරවන සුපිරි පානය

දිනපතා අපේ ශරීරය බොහෝ විෂ වර්ගවලට නිරාවරණය වෙනවා. එය අප ගන්න ආහාර හෝ අවට පරිසරය නිසාද වෙන්නට පුළුවන්. මෙමෙ ඇගට එකතුවෙන විස ශරීරයේ ක‍්‍රියාකාරිත්වයට සහ නොයෙක් ලෙඩ රෝග සැදීමට මුලික වෙනවා. අන්න ඒක නිසයි නිරතුරුව ශරීරයේ විස නසන ක‍්‍රම අතවශ්‍ය. එමගින් අහාර වල පෝෂණය අවශෝෂණය දියුණුකර පිළිකා ආදියට බලපාන සංයෝග ඉවත් කරයි.

Reduces-Stomach-Fat-Like-Crazy

Continue reading


Leave a comment

කුඹින්ගෙන් කරදරද? මෙන්න කුඹින් මරන්නේ නැතුව මට්ටු කරන්න හොඳම විදිය

කුඹීයා අහිංසක වුනත් අපිට දෙන කරදර නම් ඉතා දරුණුයි. ගෙදර දොරේ කුඹී කරදර නැති කෙනෙක් නම් නැතුව ඇති. කොච්චර කරදර කරත් විෂ රසායන ගහල කුඹි මරණ එකත් හොද දෙයක් නෙමෙයිනේ. අනික ඔය රසායන පහසුවෙන්ම අපේ
ඇඟටත් ඇතුල් වෙන්න පුළුවන්. වඩා හොදම දේ තමයි ස්වභාවික ද‍්‍රව්‍ය වලින් කුඹීන් පලවා හැරීම. ඉතින් අපි හොයා ගත්තා සරල වට්ටෝරුවක්. ඔන්න දැන් ඔයාලටත් පුළුවන් කුඹීන් මරන්නේ නැතුව එළවලා දාන්න. හදල බලල කියන්නකෝ.

ants

Continue reading


Leave a comment

අලි පේර රුධිර පිළිකාවට වැට බඳියි

අලිගැටපේරවල ඇති මේදය ලේ පිළිකාවට දිව ඔසුවක් බව කැනඩාවේ පර්යේෂකයෝ පිරිසක් කියති. එහි ඇති අණුක හේතුවෙන් ලියුකේමියා හි ස්කන්ධ සෛල මර්ධනය වන බව ද ඔවුහු පෙන්වා දෙති.

avacado

Continue reading


Leave a comment

මානසික ආතතිය අවම කරන කෑම වර්ග 5ක්

මේ දවස්වල පත්තර වල රුපවාහිනියේ ගුවන්විදුලියේ මේ හැමතැනකම වගේ ප්‍රචාරය වැඩසටහන් , වාර්තා වගේ දේවල් දිහා බලන කොට ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන මාතෘකාවක් තමයි මානසික අසහනය කියන්නේ. අපේ බලනකොට ඉස්සරට වඩා ගොඩක් කලබල කාරී වෙලා. තරඟකාරීත්වය වැඩිවෙලා. මේ නිසාම අපේ ජිවන රටා වගේම ආහාර පුරුදුත් වෙනස් වෙලා තියනවා. ඒ දේවල් මේ මානසික අසහනය කියන තත්වයට නොයෙක් ආකාරයේ බලපෑම් ඇති කරනවා. ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී අපේ කායික හා මානසික සෞඛ්‍ය හොඳට පවත්වාගන්න උපකාර වෙන කෑම වර්ග 5ක් ගැන කියන්නම්.

ORANGE JUICE / දොඩම්

Continue reading


Leave a comment

LG G5 දුරකථනය ඔබේ ඇසට සංවේදී වෙයි ද ?

Iris recognition technology හෙවත් ඔබේ ඇසේ කළු ඉංගිරියාව හඳුනා ගන්නා තාක්ෂනය ඔබ චිත්‍රපට වල දැක ඇතුවාට සැකයක් නැත. මේ තාක්ෂණය ඔබට ඇත විඳීමට ලැබුනොතින් ?

Continue reading


Leave a comment

ISIS ත්‍රස්තයන්ගෙන් පැරිස් නුවරට දරුණු ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් නුවර සැලකෙන්නේ ලෝකයේ ආරක්ෂිතම නගරයක් විදියටයි. ඒ වගේම ඉතාම සාමකාමී නගරයක් විදියටයි. මේ නගරයේ සාමකාමී බව බිඳ දමමින් පසුගිය සිකුරාදා රාත්‍රියේ පැරිස් නගරය පුරා ස්ථාන කිහිපයකම ප්‍රහාර මාලාවක් එල්ල වන්නට විය. දශක ගණනාවකට පසු ප්‍රංශය ට මුහුණ දීමට සිදුවූ දරුණුම ප්‍රහාරය මෙය බවට සැලකෙනවා.

Continue reading


Leave a comment

රෝග නසන ඩ්රැගන් පෘට්

කොලෙස්ටරෝල් පාලනය සුවඳක් ඩ්රැගන් පළතුරු සංග්රහ පිළිකා, පිළිකා, අක්ෂි වේදනාව, රක්තවාතය,, හදවත සහ සුව ආතරයිටිස්, ඉතිරි රුධිරයේ සීනි මට්ටම,, දැක්ම මුවහත්, වකුගඩු හා ඇටකටු තවත් ශක්තිමත් වෙනවා.

10-Dragon-Fruit

Continue reading